World Of Immortal
මෙම කතාමාලාවෙහි producers විදියට tencent penguin pictures සමාගම කටයතු කරන අතර Qingixiang Culture ස්ටුඩියොව මගින් මෙම කතාමාලාව නිර්මාණය කරනු ලබයි. මෙහි episode එකක් විනාඩි 20ක ධාවන කාලයක් යුක්ත වන අතර මෙම කතාමාලාව action , adventure , sci-fi , martial art යන genres වලට අයත් වේ.
කතාව ගැන කියනවනම්,
xiao chen කියන්නෙ අමරණීය නොවන ලෝකයක ඉන්න තරුනයෙක්. ඒත් මෙයා රාජකීය කුමරියක් එක්ක ඇතිවෙන සටනක් නිසා ලාන් නුඕ කියන girl එක්ක අමරණීය ලෝකයකට යනවා. ඇත්තටම මෙයාලා එන්නෙ මකර දූපත කියලා තැනකට. මේ දූපතට එන්න පුලුවන් වුනාට මේ දූපතෙන් යන්න නම් එක ක්‍රමයයි තියෙන්නෙ.ඔන්න ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. මොකද මෙයාට මේ දූපතට ආව දවසෙ ඉදන් වෙන්නෙ කරදර විතරමයි. අනිත් එක මේ දූපතට අමරණීය ලොකෙ ඉන්න තරුන පරම්පාරාවෙ අයත් එනවා. ඒ මොකද කියනවනම් මේ මකර දූපත නිධන් වලින් පිරුනු තැනක්.අනිත් එක මේ දූපතට ආපු තරුන පරම්පරාවෙ අය හැම වෙලාවෙම හදන්නෙ මෙ චෙන්ව මරන්න. ඒත් අන්තිමේදි චෙන්ව මරන්න හදපු එක girl කෙනෙක්ට චෙන් ගැන ආදරයක් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි අත් හතරෙ වානරයො , ඇවිදින ඇටසැකිලි වගෙ අමුතු යාලුවො ටිකකුත් චෙන්ට මේ දූපතේදි හම්බවෙනවා. ඉතින් චෙන්ට මේ දූපතෙ ඇතුලෙදි මොනවා වෙයිද….. එයාට දූපතෙන් එලියට යන්න පුලුවන් වෙයිද…. එයාට කවුද ආදරය කරන girl…!
🔰 ඔයාලා අපේ සයිට් එකේ link එක කොපි කරලා google chrome වෙබ් බ්‍රවුසර් එකේ paste කරලා භාවිතා කරනවනම් ඔයාලට goole drive වලින් ඇතිවෙන ප්‍රශ්න අවම කර ගන්න පුළුවන්.
උදා - විඩියෝ කොලිටි එක වෙනස් කිරීම වගේ දේවල්.
අවධානයෙන් කියවන්න.
( ඔයලා පහල තියෙන EPISODE බටන් උඩ click කරාම ✅ ඔයාලා ඉන්න tab එකෙ visit page කියලා අලුත් page එකක් ලෝඩ් වේවි. මෙතනදි ඔයාලට දකින්න පුලුවන් visit page කියලා බටන් දෙකක්ම තියෙනවා.🔎 ඉතින් ඔයාලා මේ visit page කියන බටන් උඩ click කරන්න ඕන. ✅




.jpg)


.jpg)

.jpg)

.jpg)

0 Comments