Battle Through The Heavens Origin
Battle Through The Heavens Donghua එක Tiancan Tudou විසින් 2009 වසරෙදි රචිත Doupo Canqiong කියන නවකතාව පාදක කරගෙන නිර්මාණය කර තිබෙන අතර එය ලෝකය තුල විවුස් බිලියන 25කට වඩා ලබාගත් ලොව එකම animetion කතාමාලවද වේ.
මේ donghua එකෙ පලවෙනි සීසන් එක 2017 දි තමයි නිකුත් වෙන්නෙ. ඒත් මේ donghua එක ජනප්රිය වෙන්නෙ season 01 special episode ද්විත්වයෙන්. අද වෙන කොට episode 200 වඩා නිකුත් වෙලා තියෙනවා වගෙම 2022 ඉදන් සෑම ඉරිදාවකම සීසන් 5 එකෙ episode නිකුත් වෙනවා.
ඉතින් මේ කතාව ගැන විස්තර ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැනෙ…
🔰 ඔයාලා අපේ සයිට් එකේ link එක කොපි කරලා google chrome වෙබ් බ්රවුසර් එකේ paste කරලා භාවිතා කරනවනම් ඔයාලට goole drive වලින් ඇතිවෙන ප්රශ්න අවම කර ගන්න පුළුවන්.
උදා - විඩියෝ කොලිටි එක වෙනස් කිරීම වගේ දේවල්.
අවධානයෙන් කියවන්න.
( ඔයලා battle through the heavens කතා මාලාවේ අදාල සීසන් එක උඩ හෝ පහල තියෙන watch කියන බටන් එක උඩ හෝ click කරාම ✅ ඔයාලා ඉන්න tab එකෙ visit page කියලා අලුත් page එකක් ලෝඩ් වේවි. ඒ වගේම ඔයාලට වෙනත් tab එකක ඇඩ් එකකුත් paly වේවි. ඒ ඇඩ් තියෙන tab එක close කරලා ❌ ආපහු මුල් visit page කියන tab එකට එන්න. මෙතනදි ඔයාලට දකින්න පුලුවන් visit page කියලා බටන් දෙකක්ම තියෙනවා.🔎 ඉතින් ඔයාලා මේ visit page කියන බටන් උඩ click කරන්න ඕන. ✅ එහෙම click කරාම ඔයාලට ඇඩ් play වේවි වෙනම tab එකක. ඉතින් ඔයාලා visit page කියන බටන් දෙකම click✅ කරාට පස්සෙ තමයි ඔයාලට unlock link🔓 කියන බටන් එක click කරන්න පුලුවන් වෙන්නෙ.මේ unlock link කියන බටන් එක click කරාම ඔයාලව සිංහල සබ් සහිත video එකට යාවි. 📱 )
Battle Through The Heavens කතා මාලාව ඔයාලා බලන්න කැමති නම්, පහතින් අපි පෙන්නලා තියෙන පිලිවෙලට මේ කතාමාලාව බලන්න. ( නම උඩ click කරාම ඔයාලව අදාල season එකට අරගෙන යාවි. )
🔰 Battle Through The Heavens Origin ( පලමු කොටස් තුන ඇතුලත් season එක. ) බලන්න පහල තියෙන watch මත click කරන්න. ( battle through the heavens origin වල නිකුත්වූ episode තුනම එකතු කරලා පැයකට වැඩි සිංහල සබ් සහිත විඩියෝ එකක් සාදා ඇත. )

1 Comments
hodai
ReplyDelete