Battle Through The Heavens Season 2




           හායි ඉතින් ඔන්න මේ තමයි battle through the heavens donghua එකේ season 02, ගොඩක් අය මේ donghua එකට කැමති වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙ කතාමාලාවෙ පලවෙනි සීසන් හතරෙ වෙන සිදුවීම් මාලාව. මොකද ඒ කාලෙදි xiao yan කියන්නෙ අවුරුදු 17 කොල්ලෙක් විතරයි. හැබැයි එයාට වෙන්නෙ තමන් ඉන්න රාජධානියේ ඉන්න බලවත්ම girlලා දෙන්නගෙ කරදර වලට මුහුන දෙන්න.


     සීසන් 01 special එක බලපු ඔයාලා දකින්න ඇතිනෙ යුන්ෂි නිසා xiao yanට වුනදේ. අන්තිමට කොහොම හරි අවුරුදු 100 වඩා වයස yun zhiව දැලේ දාගන්නත් xiao yanට පුළුවන් වුන විදිය ඔයාලට මතක ඇතිනෙ. ඉතින් මේ සීසන් 2 එකේදි තමයි කතාවෙ ඉස්සරහට xiao yanට ගොඩක් උදව් කරන තව ලස්සන girl කෙනෙක් එක්ක වෙන සිදුවීම් මාලාව පටන් ගන්නෙ. යාලුවනේ මෙ girl තමයි little fairy doctor. මෙයාට තියෙන්නෙ මුලු ලෝකෙම තියෙන භයානකම විෂ ශරීරය. 
     

      ඉතින් මේ little fairy doctor ට අමතරව ඔයාලට xiao yanගෙ සහෝදරයො දෙන්නා පලවෙනි වතාවට බලාගන්න පුළුවන් වෙන්නෙත් මෙන්න මේ සීසන් එකේදිම තමයි. ඒ වගේම xiao yanන් තමන්ගෙ ජීවිතේ පලවෙනි වතාවට පිල් තරඟයකට යන්නෙත් මේ සීසන් එකේදිම තමයි. එහෙනම් episode 12 බලලා episode ගැන ඔයාලගෙ අදහස සයිට් එකේ තියෙන කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් හරහා අපිට කියන්නකෝ.


🔰 ඔයාලා අපේ සයිට් එකේ link එක කොපි කරලා google chrome වෙබ් බ්‍රවුසර් එකේ paste කරලා භාවිතා කරනවනම් ඔයාලට goole drive වලින් ඇතිවෙන ප්‍රශ්න අවම කර ගන්න පුළුවන්.

උදා - විඩියෝ කොලිටි එක වෙනස් කිරීම වගේ දේවල්. 


අවධානයෙන් කියවන්න.

ඔයලා පහල තියෙන EPISODE බටන් උඩ click කරාම ✅ ඔයාලා ඉන්න tab එකෙ visit page කියලා අලුත් page එකක් ලෝඩ් වේවි.  මෙතනදි ඔයාලට දකින්න පුලුවන් visit page කියලා බටන් දෙකක්ම තියෙනවා.🔎 ඉතින් ඔයාලා මේ visit page කියන බටන් උඩ click කරන්න ඕන. 


  
 එහෙම click කරාම ඔයාලට ඇඩ් play වේවි වෙනම tab එකක. ඉතින් ඔයාලා visit page කියන බටන් දෙකම click කරාට පස්සෙ තමයි ඔයාලට unlock link🔓 කියන බටන් එක click කරන්න පුලුවන් වෙන්නෙ.මේ unlock link කියන බටන් එක click කරාම ඔයාලව සිංහල සබ් සහිත video එකට යාවි. 📱 )