Battle Through The Heavens Special 01






Battle Through The Heavens Season 01 Special,

               donghua බලන ලෝකෙ 99%විතර දෙනා බලපු donghua season එකක් තමයි මේ battle through the heavens season 01 special කියන්නෙ.එදා 2017 දි ලෝකෙ නිර්මාණය වුන donghua අතර මේ special season එක තරම් වෙන කිසිම donghua එකක් ජනප්‍රිය වුනේ නෑ.

මොකද ඒ කාලෙදි donghua වල ග්‍රැෆික් ගොඩක්ම අඩු මට්ටමක තිබුනෙ. ඒත් battle through the heavens කතාමාලාව නිර්මාණය කරපු shanghai motion magic studio එක කිසිම කෙනෙක් හිතපු නැති විදියේ ගොඩක් ලස්සන ඩිසයින් එකක් මීට අවුරුදු අටකට විතර කලින් මේ කතාවට ලබා දුන්නා. යාළුවනේ මෙන්න මේ සීසන් එකේ ඉඳන් තමයි battle through the heavens donghua එක ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන්න ගන්නෙ.

වයස අවුරුදු 17 දී කිසිම දෙයක් නොදන්න තරුණයෙකුගේ හැසිරීමක් තිබුන xiao yanගෙ හැසිරීමත්  yun yunගෙ ශක්තිමත් ස්වරූපය සහ තමන්ව බේර ගත්තු xiao yan ගැන දක්වපු අමුතුම හැඟීමත් එදා ස්ටුඩියො එකෙන් ගොඩක් ලස්සනට donghua ප්‍රේක්ෂකයන්ට අරගෙන ආවා. 
                         
       ඒ වගේම එදා yun yun කියන්නෙ xiao yan හිටපු අධිරාජ්ජ්‍යයෙ බලවත්ම girl ලා දෙන්නගෙන් කෙනෙක්. xiao yan කියන්නෙ yun yunගෙ ඇහැටවත් දකින්න තරම් වටිනා කමක් නැති පොඩි බල මට්ටමක් තියෙන තරුණයෙක් විතරයි. හැබැයි yun yun සහ xiao yan අතරෙ මේ සීසන් එකේදි ඇතිවෙන සම්බන්ධය නිසා battle through the heavens donghua එකට ලස්සන ආරම්භයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආරම්භය තමයි battle through the heavens donghua එකට donghua අතර පලවෙනි තැන අවුරුදු ගානක්ම අයිතිකරගෙන ඉන්න ඕන අඩිතාලම හදලා දෙන්නෙ. එහෙනම් කට්ටිය මේ episode දෙක බලලා කමෙන්ට් එකක් එහෙම පහලින් දාගෙන යන්නකො.


🔰 ඔයාලා අපේ සයිට් එකේ link එක කොපි කරලා google chrome වෙබ් බ්‍රවුසර් එකේ paste කරලා භාවිතා කරනවනම් ඔයාලට goole drive වලින් ඇතිවෙන ප්‍රශ්න අවම කර ගන්න පුළුවන්.

උදා - විඩියෝ කොලිටි එක වෙනස් කිරීම වගේ දේවල්.


අවධානයෙන් කියවන්න.

ඔයලා පහල තියෙන watch කියන බටන් එක උඩ හෝ click කරාම ✅ ඔයාලා ඉන්න tab එකෙ visit page කියලා අලුත් page එකක් ලෝඩ් වේවි. ඒ වගේම ඔයාලට වෙනත් tab එකක ඇඩ් එකකුත් paly වේවි.


    ඒ ඇඩ් තියෙන tab ක close කරලා ❌ ආපහු මුල් visit page කියන tab එකට එන්න. මෙතනදි ඔයාලට දකින්න පුලුවන් visit page කියලා බටන් දෙකක්ම තියෙනවා.🔎 ඉතින් ඔයාලා මේ visit page කියන බටන් උඩ click කරන්න ඕන. 


 එහෙම click කරාම ඔයාලට ඇඩ් play වේවි වෙනම tab එකක. ඉතින් ඔයාලා visit page කියන බටන් දෙකම click කරාට පස්සෙ තමයි ඔයාලට unlock link🔓 කියන බටන් එක click කරන්න පුලුවන් වෙන්නෙ.මේ unlock link කියන බටන් එක click කරාම ඔයාලව සිංහල සබ් සහිත video එකට යාවි. 📱 )



 🔰 Battle Through The Heavens Season 01 Special බලන්න පහල තියෙන watch මත click කරන්න. Battle Through The Heavens කතාමාලාවේ වෙනත් season බලන්න BTTH All Season මත click කරන්න